Username :
 
  Password :
 
 
     
  Eka Gamakata Eka Wedak development program.  
 

President Mahinda Rajapaksa with Economic Development Minister Basil Rajapaksa inspecting a green house prior to the launch of the 'Eka Gamakata Eka Wedak" development programme at Wevita Maithri Vidyalaya in Bandaragama. The launch took place at an auspicious time in the morning, Simultaneously the programme was launched in more than 14000 villages through out the country. It is implemented under the 'Gama Neguma' National development programme, which comes under the purview of Minister Basil Rajapaksa.

 
 “News Archives
 Staff Grievance Redressal System -Sinhala Version
 Staff Grievance Redressal System -English Version
 Staff Grievance Redressal System -Tamil Version
 Can Empowering Women Improve Climate Change Adaptation and Mitigation Outcomes in Sri Lanka?
 The Bottle Lamp illuminates Thilakapali's life
 Gemidiriya provided me the capital
 Story of Chandralatha
 
 test
 Award of Contracts
 Award of Contracts
Newsletter : Sinhala Version - February 2008
Newsletter : Sinhala Version - December 2007
Newsletter : Tamil Version - December 2007
2011 වසර තුල අක්කර 1000ක බිත්තර වී වගාකිරීමේ දැවැන්ත වැඩසටහන
පොලොන්නරු දිස්ත්‍රික්කයෙන් ඇරඹේ.....!
ගමනැගුම දෙවන ප‍්‍රජා සංවර්ධන සහ ජීවන මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් අක්කර 1000 ක බිත්තර වී වගා කිරීමේ ව්‍යාපෘතියක් නොබෝදා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන ලදී.

පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත‍්‍රික්කයේ අනෙකුත් අදාළ ආයතන සියල්ල සමග එක්ව ක‍්‍රියාවට නගන මෙම ව්‍යාපෘතිය ගමනැගුම ගම්මානවල තෝරා ගත් ග‍්‍රාමිය සංවිධාන 117 ක් හරහා ක‍්‍රියාත්මක කෙරේ.
 
වැඩසටහන ආරම්භ කරමින් ගමනැගුම ප‍්‍රජා සංවර්ධන සහ ජීවන මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂල කරුණාරත්න පල්ලේගෙදර මහතා පැවසුවේ දිවයිනේ වී ගොවීන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූවකට ස්ථීර පිළියම් ලබාදෙන අතරම ගමනැගුම ගම්මානවල සුඵ ගොවීන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම මෙම වැඩසටහනින් අරමුණු කරන බවයි. ශ‍්‍රී ලංකාවේ වසරකට අවශ්‍ය බිත්තර වී ප‍්‍රමාණය ටොන් 107,774 ක් පමණ වන බවත් ඉන් 10 -15% පමණ ප‍්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සපයන අතර ඉතිරිය පෞද්ගලික අංශය සහ තමා සතුව ඇති වී යොදා ගනිමින් ගොවි ජනතාව විසින්ම සපයාගන්නා බවත් පල්ලේගෙදර මහතා පෙන්වා දුන්නේය.
නියමිත ප‍්‍රමිතියෙන් තොර බිත්තර වී යොදාගැනීම නිසා ගොවීන්ගේ අස්වනු අඩුවන අතර වී වගාවේ උපරිම ඵලදායිතාවය ඔවුනට නොලැබේ. වී පර්යේෂණ ආයතනය පෙන්වා දෙන පරිදි නියම ප‍්‍රමිතියෙන් යුත් ඉහළ අස්වනු සහිත බිත්තර වී යොදා ගන්නේ නම් වී අස්වැන්න 20–25% ක ප‍්‍රමාණයෙන් වැඩිකර ගත හැකිය. එමෙන්ම පෞද්ගලික අංශයේ සමාගම් ඉතා ඉහළ මිලකට බිත්තර වී අලෙවි කරන බැවින් ගොවීහූ පීඩාවට පත් වී ඇත.

යුද්ධය නිමා වූ පසුව උතුරු හා නැගෙනහිර පළාත්වල නව කුඹුරු බිම් විශාල ප‍්‍රමාණයක් යළි වගා කරන අතර උසස් තත්ත්වයේ බිත්තර වී නොමැති වීම ගොවීන් මුහුණ දෙන බරපතල අර්බුධයකි. මෙම වැඩසටහන තුළදී උසස් තත්ත්වයෙන් යුතු ඉහළ අස්වනු සහිත නව බිත්තර වී ප‍්‍රභේද වගා කරන අතර වී වගාවට අවශ්‍ය සියලූ පහසුකම් ගොවීන් වෙත ලබා දෙනු ඇත. තාක්‍ෂණික දැනුමල හොඳ බිත්තර වීල වගා රක්‍ෂණ පහසුකම්, වගා ණයල පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය සහ උපදේශණ සේවා එම පහසුකම් අතර වේ. ගමනැගුම ව්‍යාපෘතිය මගින් අවශ්‍ය වෙළදපොල සබදතා ද ලබා දෙනු ඇත.

බිත්තර වී වගාව මගින් වී ගොවීන්ගේ ආදායම දෙගුණයකින් පමණ වැඩිකර ගත හැකිය. බිත්තර වී කි. ග‍්‍රෑ. එකක මිල සාමාන්‍ය වී කිලෝවක මිල මෙන් දෙගුණයකටත් වඩා අධිකය.
 
 
 
 
 
Home Page
     
     
   
 
 
   
Project Map
Village Organizations
Village Organizations
Federations
Field Operations Units
Pradeshiya Saba
Quarterly Progress Review - Infrastructure Development-1st to 3rd March 2011 at the " Haritha" Training Institute, Tholangamuwa
 
Field Exposure Visit for University of Ruhuna Academic Staff
 
A new Engineering initiative for Pradesiya Shaba Inter village connectivity program
 
Inter- Village Connectivity Project - Passara Pradeshiya Sabha (PPT -14.6 MB)
Art Exhibition-29th and 30th November 2011 From 10.00am to 4.00pm at the National Library Auditorium, Colombo 07.
Awareness program on Livelihood projects - 10th March 2011
08th February 2011, Project Director visits Monaragala
07th February 2011"Deyata Kirula" - Exhibition, Vijayapura Drinking Water Project Opening
Land slides at Badulla District
Click Here to Access Download Zone
Annual Report 2010
Latest Video:
Gemidiriya Strength of the Village
More Video..
Access to ITshed Home page
Access to Lanka Youth Jobs Home page
Access to Lanka Country Shopping Home page
Access to SARU Community Radio Home page
Gemidiriya Inter village Drinking Water Project in Mahiyanganaya, Badulla District
BalagollaPC
KabillegamaPC
AralupitiyaPC
MahagodayayaPC
Mudunkotuwa West RathnadeepaPC
DehigollaPC
AkurukaduwaPC
KarupanawalaPC
BalagollaIDF
PahalaganaIDF
Fund Disbursed (CBF/LSF)
Fund Disbursed (IDF)
Select a District  
Gemidiriya At a Glance - End of Sep 2011, Phase, I II
Quarterly Progress Report - 4th Quarter 2011
Gamaneguma in Brief -End of Sep 2010
Key Achievements up to end of Dec 2010 -English
Project Component Wise RMM- End of December 2009
Gemidiriya - Mid Term Review Report, September 2007
GDF Progress Reports...........
Gemidiriya in Sinhala
Gemidiriya in English
Gemidiriya in Tamil
 
Gamaneguma COM - Sinhala
 Talk to Village
Gemidiriya COM - Sinhala -PI
Gemidiriya COM - Tamil- PI
Gemidiriya COM - English _PI
Project Performance Studies & Reports Lessons
News Paper Article Download Zone Project Area
FAQ Gemidiriya Video Contact us
Step in to Gemidiriya Communication
Vision, Mission and Objectives Village Development Institutional Developments
Golden Rules Institutional Strengthening Overall Institutional Model
Innovative seed Fund Key Players
Gemidiriya VSHLI Pilot Project Management Organizational Chart
Gemidiriya Pilot Villages2 VSHLI Operational Units
Gemidiriya Batch 1 Villages Federation
Gemidiriya Batch 2 Villages Intra Village Development Infrastructure Development
Gemidiriya Batch 3 Villages Inter Village Connectivity Development Business Development & Linkages
Gemidiriya Batch 4 Villages Public, People and Private Sector Partnerships
Project Management and Monitoring Micro Finance
Gamaneguma Batch 5 VO Convergence and Policy Support Appraisal
Samurdhi VO Operation
Demonstration VO Procurement
Gamaneguma Batch 6 VO Finance
Gamaneguma Batch 7 VO Social Capital
Human Resource Development
Monitoring, Learning & Evaluation