පලාත දිස්ත්‍රික්කය ප්‍රා.ලේ කොට්ටාශය ග්‍ර.නි කොට්ටාශය
ඌව මොණරාගල බුත්තල කුකුරම්පොල
 
රාජ‍ය නිලධාරින්
  - ග්‍රාම නිලධාරී
  - කෘෂි පර්යේෂණ නලධාරී
  - සමෘදධි සංවර්ධන නිලධාරී
 
ආයතන
  - පන්සල
  - පාසල
 
පින්තූර ගැලරිය
 
 
වීඩියෝ වැඩසටහන්
 
 
 
  කෘෂි පර්යේෂණ නිලධාරී තුමා
 
නම : කේ. එච් චන්ද්‍රසිරි
ලිපිනය : 233/14, මල්ලත්තාවෙල, හපුතලේ පාර, වැල්ලවාය.
දුරකතන අංකය : 072 9443576
 
 සලසන සේවාවන්
 
ගෙවතු වගා වැඩසටහන් ක්රිවයාත්මක කුරීම.
පොහොර සහනාධාර ලබාදීම.
අක්කර බදු අය කිරීම.
ගොව් ව්ශ්‍රම වැටුප් සදහා දායක කර ගැනීම
බීජ පැල ලබා දීම.
ගොව් ගැටුම් විසදීම.
වගා නෙකරන ඉඩම් වගා කරවීම.
රජයට වී මිලදී ගැනීමට උපකාරී වීම.
ගොව් සංවිධාන පවත්වාගෙන යාම.
වගා බිම් රක්ෂණය කිරීම.
වැව් අමුනුවල අලුත් වැඩියා කිරීම.
ශ්‍රමදාන වැඩසටහන් කරවීම.
ගොවි පුහුණු පන්ති පැවත්වීම.
 
 බෝග වලදී මුහුන දෙන ප්‍රධාන ගැටලු
 
වෙළදපොල ගැටලු
ආයෝජන පහසුකම් නොතිබීම.
 
 
අනාගත වැඩසටහන්
 
2011 ජනවාරි
ගෙවතු වගා වැඩසටහන් යටතේ ගෙවතු 30 ක් ඇති කිරීම.
 
2011
අඹ වගා ව්යවපෘතියක් ඇති කිරීම. අක්. 10ක් තුල.
 
2011
පොල් සදහා පොහොර ලබා දීම.
 
2011
එළ හරක් ශිංචනය කිරීම.
 
සිදුකල වැඩසටහන්
 
2010
ගෙවතු වගා වැඩසටහන් යටතේ ගෙවතු 20 ක් ඇත.
 
2005
එඩරුගල වැව ප්රයතිසංස්කරනය කිරීම.